අතුරු භෝගයක් ලෙස කිරි අල වගා කිරීම ඇරඹේ...

අතුරු භෝගයක් ලෙස කිරි අල වගා කිරීම ඇරඹේ...

by Staff writer 11-11-2022 | 11:18 AM

COLOMBO ( News 1 st ) - පොල් වගා බිම්වල  අතුරු බෝගයක් ලෙස, කිරි අල වගා කිරීම දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.  

පොල් වගා කිරීමේ මණ්ඩලය පැවසුවේ, මේ යටතේ රෝපණය කර වසර 5 ට අඩු පොල් වගා බිම්වල මෙම කිරි අල වගාවන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම  කිරිඅල වගාවන්  සඳහා අක්කරයකට රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර සපයන බවත් ,අක්කර 5 ක උපරිමයකට යටත්ව මෙම සහනාධාරය ලබා දෙන බවත්  පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.