COLOMBO (News 1 st ) - මහියංගණය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ, මහියංගණය ප්‍රදේශයේ දී හිමිනමකට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.