සමුළුව සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය ඉරිදායි.
සමුළුව අතරතුර ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය ඇතුළු පිරිසක් සමග ද සාකච්ඡා කළේ ය.