10-11-2022 | 2:16 PM
COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වුණේ, ඔහු කරාපිටිය රෝහලේ අධික...