09-11-2022 | 8:31 PM
COLOMBO (News 1 st ) - අරගලයේ ක්‍රියාකාරීන් අද කොළඹ ගාලු මුවදොරදී සංවිධානය කර තිබූ ජනතා විරු සමරුවට පොලීසියෙන් දැඩි බාධා එල්ල විය.
කොළඹ ගාලු මුවදොර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මහජන අරගලය සිහි කරමින් මෙම ජනතා විරු සැමරුමට ශිෂ්‍ය ක්‍රියාකාරීන් , සිවිල් සංවිධාන ,...