රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

by Sagarika Chathumali 08-11-2022 | 2:25 PM

COLOMBO (News 1st) – රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන  අමාත්‍ය ධූරයට පත්කර තිබේ. 

ඒ, ජනාධිපතිතුමා විදෙස්ගතවීම හේතුවෙනි. 

දේශගුණික විපර්යාස පිළිබඳ කොප් -27 සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා 6 වැනිදා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය