.webp)
COLOMBO (News 1st) - ගිංතොට, ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙක් අද(08) දහවල් දියේ ගිලි මියගොස් තිබේ.
ඔවුන් මොරගොඩ හා හිරිඹුර ප්‍රදේශවල පදිංචි 14 හැවිරිදි සහ 15 හැවිරිදි වියේ පසු වූ සිසුන් දෙදෙනෙකි.
පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශවාසින් විසින් ළමුන් දෙදෙනා බේරාගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එහිදි ඔවුන් දෙදෙනා මියගොස් තිබේ.
සිසුන් 04 දෙනෙකු දිය නෑම සඳහා ගොස් ඇති අතර එහිදි සිසුන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබේ.