08-11-2022 | 9:23 AM
News 1st - රුසියාව සමග අවි ගනුදෙනු සිදු කළ බවට නැගෙන චෝදනා උතුරු කොරියාව තරයේ ප්රතික්ෂේප කර තිබේ.
ඔවුන් පවසන්නේ, එවන් කිසිදු සැළැස්මක් ද නොමැති බවයි.
කෙසේ නමුත් අමෙරිකාවේ ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්රකාශක ජෝන් කර්බි පසුගිය සතියේ කියා සිටියේ, උතුරු කොරියාව රහසිගතව රුසියාවට කාලතුවක්කු උණ්ඩ ප...