ද. කොරියානු ජනපතිගෙන් ප්‍රතිඥාවක්

ද. කොරියානු ආරක්ෂණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බවට ජනපති යෝල්ගෙන් ප්‍රතිඥා

by Staff writer 07-11-2022 | 2:04 PM

COLOMBO (News 1st) – දකුණු කොරියාවේ ආරක්ෂණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බවට ජනාධිපති යෝ සුක් යෝල් ප්‍රතිඥා දී තිබේ. 

ඒ පසුගිය 29 වැනි දින සෝල් නුවර හැලොවින් උත්සවයකදී පුද්ගලයින් මියයෑමේ සිදුවීමත් සමගයි.

දකුණු කොරියානු ජනාධිපති යෝ සුක් යෝල් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැද සිටියේ ය. 

එමෙන්ම ජනතාවට යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. 

හැලොවීන් උත්සවයේදී පුද්ගලයින් 156 දෙනෙක් මිය ගිය අතර 197 දෙනෙක් තුවාල ලැබූහ.