07-11-2022 | 10:33 AM
COLOMBO (News 1st) – ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලීම සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඔහු අද වීඩියෝ තාක්ෂණ ඔස්සේ සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බවය.
...