06-11-2022 | 2:44 PM
COLOMBO (News 1 st ) - වික්ටෝරියා, රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට නියමිත බැවින් මහවැලි ගඟ පහළ කොටස භාවිත කරන ජනතාවට විමසිල්ලෙන් පසු වෙන්නැයි, රන්දෙනිගල රන්ටැඹේ ජලාශ, කාර්යභාර ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා පවසයි.
ඔහු පවසන්නේ , රාත්රී කාලයේ දී ජල මට්ටම ඉහළ යා හැකි...