.webp)
මේ අතර දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 4 බැගින් තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය..
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, කුරුණෑගල දිස්ත්රික්කයේ කිඹුල්වාන ජලාශය හා අම්පාර දිස්ත්රික්කයේ කළුගල් ඔය ජලාශ ද සුළු වශයෙන් වාන් දමන බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව මේ වනවිට 41% කි.