ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා වන ගෙවීම් නොවැම්බර් 11 වැනිදා කළ යුතු බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.