ඒ, ඇය අද (05) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියමින් ජානකී සිරිවර්ධන මහත්මිය ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.