රු. මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා..

රු. මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා..

රු. මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා..

කර්තෘ Staff writer

05 Nov, 2022 | 9:23 pm

COLOMBO (News 1st) – රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා වන ගෙවීම් නොවැම්බර් 11 වැනිදා කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]