05-11-2022 | 5:46 PM
COLOMBO (News 1st) - බදුල්ල (පස්සර), මහනුවර (උඩුදුම්බර), නුවරඑළියට (අඹගමුව) 2 වැනි මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල දිස්ත්රික්කවලට විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.
...