මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසුවේ, නොවැම්බර් 8 වැනි දින පැය 2 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බවයි.
ඒ අනුව 8 වැනි දා A – W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1 බැගින් විදුලි කප්පාදුව සිදු වනු ඇති.