04-11-2022 | 3:44 PM
COLOMBO (News 1st) - උතුරු , උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පැවතීම හේතුවෙනි.
ඒ අනුව දිවයිනේ බොහ...