03-11-2022 | 11:14 AM
COLOMBO (News 1st) - අධිකරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙකුට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයේ රාජකාරීයේ සිටි පොලිස් නිලධාරීයා අදාළ පුද්ගලයාට අධිකරණයේදී නිශ්ශබ්ද වන ලෙසට ත් අධිකරණ කටයුතු අවසන් නම්, අ...