වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට

වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට

by Staff writer 02-11-2022 | 3:26 PM

COLOMBO (News 1st) – දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට රැගෙන එනු ලැබී ය. 

ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  පැවසුවේ, සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔහු නැවත රෝහලින් රැගෙන ගිය බවයි.

වසන්ත මුදලිගේ මහතා දින 90 ක රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන  කොට්ඨාසයේ රඳවා සිටී.