.webp)
COLOMBO (News 1st) - පානදුර නගරයේ පාසලක සිසුන් පිරිසක් දුමක් ආග්‍රහණය වීමෙන් පසු ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
පොලිසිය පැවසුවේ, ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කළ බවයි.
පාසල අසල පිහිටි නිවසක වයර් පිළිස්සිමේදී සිසුන්ට එම දුම ආග්‍රහණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.