තවත් කොරෝනා ආසාදිතයින් 15ක්..

කොරෝනා ආසාදිතයින් 15ක් අද හඳුනා ගනී..

by Staff Writer . 02-11-2022 | 9:07 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු අද(02) දිනයේදී  අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  671,125 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බවය.