පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමි අත්අඩංගුවට

තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියට පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමි අත්අඩංගුවට

by Staff writer 01-11-2022 | 8:59 PM

COLOMBO (News 1st) - පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ,  නිහාල් තල්දූව  මහතා සඳහන් කළේ, තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිමියන් අත්අඩංගුවට ගත් බවය.