COLOMBO (News 1st) – නොවැම්බර් 1 සිට 4 දක්වා දෛනිකව පැය 2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව A - W කාණ්ඩවලට දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් විදුලි කප්පාදුව සිදු වනු ඇති.