31-10-2022 | 11:47 AM
COLOMBO (News 1st) – අද (31) උදෑසන හික්කඩුව, තිරාණගමදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්රහාරය එල්ල වී ඇති බවයි.
කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇති තුවාලකරුවන් අවුරුදු 26 හා 47 වයස්වල ...