30-10-2022 | 9:54 AM
COLOMBO (News 1st)- මාතර, තිහගොඩදී පාසල් සිසුවෙකුට පොලීසියෙන් වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයකට ලක් කරන බව, ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා සිය අධිකාරියට අනුයුක්ත පොලිස් නිලධාරීන් යොමු කර ඇති බවයි.
මේ අතර අදාළ සිද්...