අධ්‍යාපන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම මහතා මහතා පැවසුවේ, ඉතිරිය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන බවය.
මේ දිනවල 2023 පෙළපොත් මුද්‍රණයට අදාළ සෝදුපත් බැලීමේ කටයුතු අවසන් කරමින් ඇතැයි ද ඔහු පැවසුවේ ය.