29-10-2022 | 8:14 AM
COLOMBO (News 1st) - මාතර, තිහගොඩදී වෙඩි වැදී සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සිසුවා කරාපිටිය ...