.webp)
ඒ අනුව, A-W කාණ්ඩවලට සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 1 ක් වශයෙන් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. .
මේ අතර ඔක්තෝබර් 31 වැනි දා පැය 2 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇති.
එය දිවා කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1 ක් වශයෙන් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.