28-10-2022 | 1:07 PM
COLOMBO (News 1st)- ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ කර තිබේ.
ඔහු ට්විටර් සමාගම මිලදී ගැනීමට වැය කර ඇති මුදල ඩොලර් බිලියන 44 කි.
" කුරුල්ලා නිදහස් කර ඇත" යනුවෙන් ට්විටර් සටහනක් තබමින්, ඒලොන් මස්ක් සිය ගනුදෙනුව අවසන් කළ බව සඳහන් කර...