.webp)
ඒ අනුව, පළමු තරගය දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ.
සිඩ්නිහිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් උදෑසන 8.30ට ආරම්භ විය.
දෙවන තරගය ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර අද දහවල් 12.30 ට සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිත වේ.
තෙවන තරගය පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද සවස 4.30 ට පර්ත් හි ආරම්භ වීමට නියමිතය.
මෙම තරග තුනම 20/20 ලෝක කුසලානයේ දේශීය නිල විකාශන හිමිකරු වන සිරස ටීවී ඔස්සේ උදෑසන 8.30 සිට ඇරඹෙන සජීවී විකාශයෙන් නැරඹීමට ඔබට අදත් අවස්ථාව හිමිවේ.