27-10-2022 | 3:57 PM
COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි, දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද නොතිසි නිකුත් කළේ ය.
ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධය...