COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ අතිරේක ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල අද (26) රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔවුන් මෙලෙස ඔස්ට්‍රේලියාව බලා පිටත් කර හැරීමට හේතු වූයේ, කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ආබාධවලට ලක්වීම හේතුවෙනි.