.webp)
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවති තරගය අතරතුරදී බිනුර ප්‍රනාන්දු ආබාධයකට ලක්විය.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන සෙනසුරාදා නවසීලන්තය සමග සිඩ්නිහිදී පැවැත්වීමට නියමිතය.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග ඔබට සිරස TV තුළින් සජිවීව නැරඹිය හැකියි.