26-10-2022 | 4:56 PM
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය අතරහැර දැමීමට සිදු විය.
තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයක් වූ මෙය ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් මෙල්බන් ක්‍රීඩාංගණය ආශ්&zw...