COLOMBO (News 1st) – ජනප්‍රිය පණිඩුඩ හුවමාරු ක්‍රමයක් වන වට්ස්ඇප් (WhatsApp) බිඳ වැටීමකට ලක්ව තිබේ.
මේ අනුව මේ වනවිට වට්ස්ඇප් හරහා පණිඩුව යැවීමට හෝ පණිඩුඩ ලබාගැනීමේ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.