25-10-2022 | 9:24 AM
COLOMBO (News 1st) – කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් , ජංගම දුරකතන සහ රන් ආභරණ සොරා ගෙනයාමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
ජාතික රෝහලේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රෝගීන් බැලීමේ මුවාවෙන් පැමිණෙන කණ්ඩාමක් විසින් මෙය සිදු කරන බවයි.
...