කැසිනෝ බදු ඉහළට

කැසිනෝ සඳහා වන බද්ද ඉහළට

by Staff writer 24-10-2022 | 11:23 AM

COLOMBO (News 1st) - කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බවයි.