24-10-2022 | 10:16 AM
COLOMBO (News 1st) - දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද තමන් සූදාන...