23-10-2022 | 11:04 AM
COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, පුත්තලම, බදුල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛාව 50,07...