by Staff writer 22-10-2022 | 8:44 AM
COLOMBO (News 1st) – කල් ඉකුත්විමට නියමිත කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ලබන 31 වැනිදා එම එන්නත් කල් ඉකුත්වීමට නියමිත බවයි.
ඒ අතර, කෙරෝනා එන්නත් මිලියනයකට අධික සංඛ්‍යාවක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.