.webp)
ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස්පතිවරයාට කළ දැනුම් දීමක් මතයි.
අදාළ රථය පසුගිය වසරේ පෙබරවාරි 22 වැනි දා නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මීට පෙර වාර්තාවක් කැඳවා තිබු අතර එම වාර්තාවේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ය.