English
தமிழ்
කර්තෘ Staff writer
21 Oct, 2022 | 5:44 pm
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවල නිරත පුද්ගලයින්ගෙන් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගෙන මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කරන බවය.
අද (21) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකා රේගුවට අයත් අංගනවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ ය.
පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1,465 කට ආනයන සීමා පනවමින් පසුගිය අගෝස්තු 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගෙන එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු භාණ්ඩ සංඛ්‍යාව 708 කි.
28 Mar, 2023 | 11:59 AM
28 Mar, 2023 | 10:13 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS