21-10-2022 | 8:40 AM
COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
...