බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

by Staff writer 20-10-2022 | 6:13 PM
COLOMBO (News 1st) –  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.