.webp)
ඒ, අද (20) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමිනි.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥ අමිල එගොඩවත්ත මහතා, පසුගිය සැප්තැම්බර් 29 වැනි දා පළමුවරට ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනුකළ අතර ඉන්පසු තවත් පාර්ශව කිහිපයක් ද එම පෙත්සම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබුණි.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගය පසුගිය 04 වැනි දා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තම අධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යොමු කර තිබුණි.
ඒ අනුව අදාළ තීන්දුව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.