දෙසැම්බර් 31 තෙක් තිරිඟු පිටි ආනයනයට අනුමැතිය

දෙසැම්බර් 31 තෙක් තිරිඟු පිටි ආනයනයට අනුමැතිය

by Staff writer 20-10-2022 | 11:21 AM

COLOMBO (News 1st) - දෙසැම්බර් 31 වැනි දා දක්වා තිරිඟු පිටි ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ, විවෘත ගිණුම් ක්‍රමය යටතේ ය.