20-10-2022 | 11:13 AM
COLOMBO (News 1st) - වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇති ණය මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ, අදාළ ණය මුදල් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් දන්වා නොමැති බවය....