.webp)
-505226.jpg)
COLOMBO (News 1st) – පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ආබාධවලට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්රී ලංකා සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
මේ අතර, ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර ශ්රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.
ශ්රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය හෙට(20) පැවැත්වේ.
