COLOMBO (News 1st) – කැලණිය සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයකදී ඊයේ (18) අත්අඩංගුවට ගත් 8 දෙනා ඇප මත මුදා හැර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කළ පසු රු.50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.